ජංගම දුරකථනයේ සැගවී ඇති විශ්මිත ප්‍රයෝජන 7 ක් මෙන්න


ස්මාර්ට් ෆෝන් පැමිණීමත් එක්ක අපේ ජීවිත ගොඩාක් වෙනස් කම් වලට ලක් වුණා.වෙනෙදට අපි විවිධ උපකරණ වලින් කරගත්ත වැඩ ස්මාර්ට් ෆෝන් එකකින් කරගන්න පුළුවන්,ඔර්ලෝසුවක්,රෙකෝඩරයක්,මියුසික් ප්ලේයර් එකක් වගේ ගොඩාක් දේවල් වෙනුවට අපිට ස්මාර්ට් ෆෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියනවා.දැන් අපි කියන්න යන්නේ ස්මාර්ට් ෆෝන් එකෙන් කරගන්න පුළුවන් අපි එතරම් අහල නැති විශ්මිත ප්‍රයෝජන ටිකක්…… ඔබේ ස්මාර්ට් ෆෝන් එකේ තියන පිංතූරයක් හෝ වීඩියෝවක් වඩා ලොකු කම්පියුටර් තිරයක පෙන්වන්න ඕනේ කියලා හිතන්න වැඩේ හරිම ලේසි මේ ඇප් එක ඉන්ස්ටෝල් කර ගත්තම හරිම ලේසී කේබල් මුකුත් අවශ්‍ය නෑ.Android වගේම iOS වර්ශන් දෙකක්ම මේ ඇප් එකේ තියනවා. තවත් ගොඩක් ප්‍රයෝජන  දැන ගැනීමට  පහලින් කිල්ක් කරලා වීඩියෝව බලන්න

 

පහලින් කිල්ක් කරලා වීඩියෝව බලන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*