අම්මාගේ අනියම් පෙම නිවුන් දියණියන් දෙදෙනාට කළ අපරාධය

වයස අවුරුදු 14 ක් වන නිවුන් සහෝදරියන් දෙදෙනෙකුට වරින් වර බරපතල ලිංගික අතවර සිදු කළ 41 හැවිරිදි පුද්ගලයෙකු මුන්දලම පොලීස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම පොලිස් වසමේ මහකුඹුක්කඩවල පදිංචිකරුවෙක්

අතවරයට පත්ව ඇති දැරිවියන් දෙදෙනා පාසල් සිසුවියන් වන අතර සිසුවියන් දෙදෙනාගේ පියා මව හැර ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ලිංගික අපයෝජනය කළ සැකකරු මව සමග අනියම් ඇසුරක් පවත්වා ඇති අතර 2013 වසරේ සිට එක් දැරිවියක් සමග සතියකට වතාවක් ලිංගික ඇසුරක් පවත්වා ඇති බවයි විමර්ශනවලදී හෙළිවී තිබෙන්නේ

පසුව 2014 වසරේ සිට අනෙක් දැරිවියද සැකකරු වරින්වර අපයෝජනය කර තිබෙනවා

තම මවගේ අනියම් සැමියා විසින් කරණු ලබන ලිංගික බලපෑම් සම්බන්ධයෙන් දැරිවියන් දෙදෙනා විසින් මිත්තණියට පවසා ඇතත් ඇය ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැහැ

මීට මාස 03 කට පෙර දැරිවියන්ගේ මව රැකියාවක් සදහා විදේශ ගතවී ඇති අතර ඉන් පසුව සැකකරු විසින් නිරන්තරව දැරිවියන් දෙදෙනාව ලිංගික ඇසුරට යොදාගෙන තිබෙනවා

මේ ගැන නැවත නැවතත් මිත්තණියට දැනුම්දීමෙන් පසුව දැරිවියන් දෙදෙනා සමග මුන්දලම පොලීසියට පැමිණ සිද්ධිය ගැන පැමිණිලි කිරීමෙන් පසුව අදාල සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා

දැරිවියන් දෙදෙනා වයිද්ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ

දැරිවියන් දෙදෙනා වයිද්ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ ඔබ වැඩිහිටියෙක්නම් පමණක් පහල ඇති වැඩි විස්තර සඳහන් වීඩියෝව නරඹන්න

Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.

*