වැල්ලවත්තේ ස්පා එකෙන් තායි තරුණියන්ගේ සුව විදි ලංකාවේ තරුණයන්ට ඒඩ්ස් හැදුන හැටි


ගණිකා සේවය ලංකාවේ තහනම් රැකියාවක්

දිනෙන් දින පොලීසිය ලංකාවේ විවිධ ප්රදේශවල වැටලීම් කරනවා

නමුත් ගණිකා නිවාසවල අඩුවක්නම් දකින්නට නැහැ

බොහෝම සූක්ෂම විදියට තමයි දැන් මිනිස්සු ගණිකා නිවාස කරන්නේ

විශේෂයෙන් සම්බාහන මධ්යස්ථාන විදියට කරගෙන යන ගණිකා නිවාස අපේ රටේ ඕනේ තරම් තියනවා

මේ මගින් සමාජ රෝග ඇතවීමේ සම්භාවිතාව අති විශාලයි

මේ කියන්න යන්නෙත් එවැනි සිදුවීමක් ගැනයි

වැල්ලවත්ත පොලිසිය විසින් ගණිකා නිවාසයක් වටලා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකුට

HIV ආසාදනය වී ඇති බවට වයිද්ය වාර්තාවෙන් තහවුරු වීමෙන් අනතුරුව ගල්කිස්ස මහේස්ත්රාත් විසින් ඔවුන් යලි ලබන මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර එම ගණිකා නිවාසයේ කළමණාකරුට

රුපියල් 50000ක මුදල් ඇප හා ලක්ෂ 5ක ශරීර ඇප 2ක් මත මුදා හැර තිබෙනවා

වැල්ලවත්ත 42වන පටුමගේ පිහිටි මෙම සම්භාහන මධ්යස්ථානය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසය වටලා තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනා සමඟ මෙරට තරුණියන් 7දෙනෙකු හා එහි කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පහුගිය දිනෙකයි

මීට පෙර මෙරට තරුණියන් 5දෙනා ඇප මත මුදාහැර තිබුණු අතර තායිලන්ත ජාතික තරුණියන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත්වරයා විසින් නියෝග කර තිබුණි

එහිදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ
ඔබ වැඩිහිටියේක් නම් පමනක් වැඩි විස්තර ඇතුලත් විඩියෝව පහතින් කිල්ක් කර නරඹන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*