තහමනම් කරන්නට යන අසැබි වෙබ් අඩවි 857ක් වෙනුවෙන් සුපිරි රියැලිටි තරුවක් නිරුවත් වෙයි


අසැබි විඩියෝ සහ වෙබ් අඩවි ලක්ශ ගණනක් ලොව පුරා තිබෙනවා මේවායින් ලක්ෂ ගාණනක අසැබි දරුශණ දිනකට නිපදවනවා ඒ වගේම මිලියන ගණනින් අසැබි විඩියෝස් එක් දිනකට අන්තර්ජාලයට එකතුවනවා දිනකට මිලියණ ගණනක ජනතාවක් දිනකට අසැබි වීඩියෝ නරඹනවා කෙසේ වෙතත් ලංකාව ඇතුලුව සමහරක් ආසියාතික රටවල් වලින් යම් යම් අසැබි වෙබ් අඩවි සදහා වාරණයක් තබා තිබෙනවා. නමුත් ඉතින් වෙනත් ක්රම මගින් මේ වාරණයට ලක් කෙරූ වෙබ් අඩවි වලට ඕනෑ තරම් ලාංකිකයන් පිවිසෙනවා. මේ කියන්න යන්නෙත් අසැබි වෙබ් අඩවි තහනම් කරන්න හදපු අසල්වැසි රටේ වුනු සිදුවීමකුයි. ඉන්දීය රියැලටි තරුවක් එරට රජයට විරෝධය දක්වමින් නිරුවත් වී තිබෙනවා. මෙලෙස නිරුවත් වී තිබෙන්නේ බිග් බොස් රියැලටි වැඩසටහනේ එක් අදියරයකදී සහභාගි වූ සොෆියා හයට් විසින්. ඇය ඇගේ නිරුවත් ඡායාරූපයක් ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියට එක්කරමින් පවසා ඇත්තේ ඉන්දියාව අසභ්ය වෙබ් අඩවි 857කට නිදහසේ ප්රවේශවීම වැළැක්වීමට විරෝධය දක්වමින් මෙලෙස නිරුවත් වූ බවයි.  මීට අමතරව ඇය ඉන්ස්ටර්ග්රෑම් වෙබ් අඩවියට නිරුවත් වීඩියෝවක් ද එක්කර ඇති බවටය ඉන්දීය මාධ්ය වාර්තා කරනවා
කෙසේ වෙතත් මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් සොෆියා හයට් පවසා ඇත්තේ තමන් නිරුවත් ඡායාරූපයක් එක් කළ සැණින් තමන් නිල් චිත්රපට නිළියක් ලෙස නොසිතන ලෙසයි
කෙසේ වෙතත් පසුගිය 3 වැනිදා අසභ්ය වෙබ් අඩවි වලට නිදහසේ 857ක් තහනම් කළ ඉන්දීය රජය දින කිහිපයක් ගතවීමටත් පෙර මෙම තහනම ඉවත් කරනු ලැබුවා
සොෆියා හයට් ඉන්දියාව අසභ්ය වෙබ් අඩවි වෙනුවෙන් ඇගේ නිරුවත් ඡායාරූපයක් සමාජජාල වෙබ් අඩවි වල ප්රචාරය කර තිබේ…. ඔයා වැඩිහිටියෙක්නම් පමණක් පැහැදිලි කිරීමේ වීඩියෝව පහතින් කිල්ක් කර නරඹන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*