බාල වයස්‌ සිසුවියක් නිවසේ තබාගෙන අතවර කල සෙබළා අත්අඩංගුවට


මෙයට අදාළ වීඩියෝව වැඩිහිටියන්ට පමණක් බැවින් පහතින් ඇති බැනර් එක හෝ වීඩියෝව මත සගවා ඇත නැරඹීමට බැනර් එකක් හෝ වීඩියෝවක් ක්ලික් කර ක්ලික් කර පහලට යන්න.

අවුරුදු 15 මාස 08 පමණ වයසැති පාසල් ශිෂ්‍යාවක්‌ තම නිවසට කැඳවා ගෙන ගිය යුද හමුදා සෙබළකු සමඟ එම පාසල් ශිෂ්‍යාව පොලිස්‌ හදිසි ඇමතුම් (119) අංකයට ලද ඇමැතුමකට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

වාර්තාවන අන්දමට එම සිද්ධිය මෙසේය.

හමුදා බටයාගේ සහෝදරියක්‌ සහ පාසල් ශිෂ්‍යාවගේ සහෝදරියක්‌ පැල්වත්ත ප්‍රදේශයේ විවාහකරගෙන පදිංචිව සිටි.

මෙම සහෝදරියන් දෙන්නාගේ නිවෙස්‌වලට යන එන අතර වාරයේදී හමුදා බටයා සහ පාසල් ශිෂ්‍යාව දැන හඳුනාගෙන පෙම්වතුන් බවට පත්වී ඇත.

දෙන්නාගේ ප්‍රේම කතාව දුරදිග යැමෙන් පසු ඉකුත් දෙසැම්බර් මාසයේ දිනකදී හමුදා බටයා විසින් පාසල් ශිෂ්‍යාව බුත්තල හෝටලයකට රැගෙන ගොස්‌ බරපතළ ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇත.

එහිදී ඔහු පටිගත කරන ලද විඩියෝවක්ද පිලිබදවද පොලිසියට දන්වා තිබේ.

අදාළ වීඩියෝව ඔහු අතින් මිතුරන් අතින් අතට ගොස් ඇති අතර අවසානයේ එය කෙලවර වී ඇත්තේ අන්තර්ජාලයට දැමීමෙනි.

එම සිද්ධියෙන් පසු එම ශිෂ්‍යාවගේ පාසල් ගමනද නතර වී ඇත.

ඉන්පසු හමුදා බටයා නිවාඩුවට ගමට පැමිණ අදාළ පාසල් ශිෂ්‍යාව ඔහුගේ නිවසට කැඳවාගෙන ගොස්‌ ඇත.

ප්‍රදේශවාසීන් විසින් බාලවයස්‌කාර දැරියක්‌ බිරිඳ වශයෙන් නිවසක තබාගෙන සිටින බවට 119 දුරකථනයට කළ දැනුම් දීමකට අනුව බුත්තල පොලිසිය මගින් හමුදා බටයා සහ පාසල් ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හමුදා බටයා ඉකුත් 02 වැනි දින වැල්ලවාය මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කෙරුණ අතර පාසල් ශිෂ්‍යාව අධිකරණ වෛද්‍ය පරීක්‌ෂණය සඳහා බුත්තල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොනරාගල මහ රෝහලට මාරුකර යවා ඇත.

මොනරාගල පොලිස්‌ අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස්‌ මත බුත්තල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක රුවන් ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‌ෂිකා ඉමල්කා පොලිස්‌ සැරයන් (28645) සරත් නාන්තා පොලිස්‌ කොස්‌තපාල් (8270) ගයනි වැඩිදුර විමර්ශන සිදු කරති.
වැඩි විස්තර ඇතුලත් විඩියෝව පහතින් කිල්ක් කර නරඹන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*