බලෙන් කිස් කරන්නට ආ තරුණයාගේ අවයවක් කඩාගෙන මාවතගම තරුණියක් පොලීසි යයි


ආදරය කියන්නේ බලෙන් ගන්න පුලුවන් දෙයක් නෙමෙයි
ඒක හිතේ ඇතිවෙන්න ඕනේ හැගීමක්
සමහරු මේ දේ තේරුම් ගන්න බරුව බලෙන් ආදරේ ගන්න ගිහින් අමාරුවේ වැටෙන අවස්ථා අපි දැක තිබෙනවා
ඒ වගේම ජීවිත හානි වලින් පවා නතරවන සිදුවීම් නැතුවාම නොවෙයි
මේ කියන්න යන්නෙත් ඊට සමාන පුවතක්
කිසියම් තරුණයෙකු විසින් තරුණියකට හාදුවක් දීමට ගොස් ඒ හේතුවෙන් කෝපයට පත්වූ තරුණියට ඔහුගේ දිවෙන් කෑල්ලක් වෙන්කර සපා කෑ පුවතක් සම්බන්දයෙන් මාවතගම ප්රදේශයෙන් වාර්තා වෙනවා
එදින උදෑසන තරුණිය සිටි නිවසේ කිසිවකු නොමැති බව සිතා දිවේ කෑල්ලක් අහිමි වූ තරුණයා තරුණයා නිවසට ඇතුළුවී තරුණිය බලහත්කාරයෙන් සිප වැලඳගෙන තිබෙනවා
එහිදී කෝපයට පත්වුණු මෙම තරුණිය පසුව තරුණයාගේ දිව සපා කා ඇතැයි පැවසෙනවා
පසුව තරුණිය විසින් දිවේ කොටස පොලිසියට භාර දී ඇති බවත් එය පොලිස් ශීතකරණයේ තබා ඇති බවත් දැනගන්නට ලැබෙනවා
තරුණියගේ පැමිණිල්ලෙන් පසුව පොලිසිය විසින් එක් තරුණයකු පරීක්ෂාවට ලක්‌කිරීමේදී එම තරුණයාගේ දිවට අනතුරක්‌ වී නොතිබූ නිසා දිවේ කොටස අහිමි තරුණයා සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ
ඔබ වැඩිහිටියෙක්නම් පමණක් පහත ඇති වීඩියෝව කිල්ක් කර නරඹන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*