14වියැසි සිසුවා නිසා නුගේගොඩ සුරූපී ගුරුවරියක් නිරුවත් වෙලා


නුගේගොඩ ප්රදේශයේ ජාත්යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපයකට බද්ධ කර එම ඡායාරූපය ෆේස්බුක් වෙත මුදා හැරිය බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්කාර සිසුවෙකු නුගේගොඩ වැඩ බලන මහෙස්ත්රාත් තිස්ස විජේරත්න මහතා විසින් ඇප මත මුදාහැරීමට නියෝග කොට ඇත එම ගුරුවරියගේ ජායාරූපයකට නිරුවත් සිරුරක් බද්ධ කොට ෆේස්බුක් වෙත එක්කොට ඇතිබව එම ගුරුවරියකගේ හිතවත් ගුරුවරියක් දැන්වීමෙන් අනතුරුව එම ගුරුවරිය ඒ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනුකොට තිබේ.ෆේස්බුක් ගිණුමට ජායාරූපය එක්කොට පුද්ගලයා හඳුනා ගැනීම උදෙසා පැමිණිලිකාර ගුරුවරිය ෆේස්බුක් ඔස්සේ “ප්රනාන්දු” නමින් පෙනී සිටි එම පුද්ගලයා සමග කතාබහකොට ඇතිඅතර එම පුද්ගලයා ගුරුවරියගෙන් දුරකථන අංකය ඉල්ලා ඇත.තමාගේ දුරකථන අංකය වෙනුවට තම ඥාතියෙකුගේ දුරකථන අංකයක් ගුරුවරිය විසින් ලබාදී තිබේ.ඉන් අනතුරුව එම පුද්ගලයා විසින් ලබාදුන් දුරකථන ඇමතුම් වලින් ඔහුව සොයාබැලීමේදී එම පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවෙකු බව හෙළිවී තිබේ..සැකකාර සිසුවාගේ විදෙස් ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක් කැඳවීමටද අධිකරණයෙන් නියමකොට තිබේ.මෙන්න තවත් පුවතක්.මුහුණුපොතෙන් මනාළියන් සොයන තරුණයා එක සැරේ තරුණියන් රැසක් රූම් ගෙනියන්න හදලා.අන්තර්ජාලයේ කාන්තාවන් රවටන විවිධාකාරයේ කපටියන් පිලිබද අපට අසන්නට ලැබෙනව…පසුගියදා පොලිසියට හසුවූ තවත් එවැනි පුද්ගලයෙකු තරුණියක රැවටීම සඳහා යොදාගෙන තිබුනේ අපූරු උපක්රමයකි.ඔහු අන්තර්ජාල වෙබ් අඩවි වල විවාහ සහකාරියක සොයන ආකාරයට මංගල යෝජනා පළ කර තිබුණ අතර ඔහු කියා තිබුනේ තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන ඉංජිනේරුවෙකු බවයියි..අදාල  පහතින් කිල්ක් කර නරබන්න 


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*