ඈවරයි..දෑවරයි…සුරූපී තරුණියකගේ පිවිතුරු බව ඩොලර් මිලියන 3.9කට විකිණේ (Video)


පිවිතුරු බව ලංකාවේ විවාහයකදී සොයා බලන ප්‍රධානතම අංගයකි. එහෙත් බටහිර රටවල නම් එවැන්නක් නැත. හේතුව ඒ රටවල නිදහසට සීමා මායිම් නොතිබීමයි. මේ නිසා ඒ රටවල කෙල්ලෝ නම් පිවිතුරු බව නැති කරගන්නේ අවුරුදු දහඅට දහනමය වෙද්දී.

දැන් දැන් පිවිතුරු බව අලෙවි කිරීමටද ඇතැම් දඟකාර කෙල්ලෝ පුරුදු වී සිටිති. මේ කටයුත්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන සින්ඩරෙල්ලා ඇස්කොට් වෙබ් අඩවියේ මේ මෑතක පළවූ දැන්වීමකට අනුව පිවිතුරු බවේ වටිනාකම ඩොලර් මිලියන 3කි.

ඒ මුදලට තම පිවිතුරු බව විකුණන්නට සුදානම් වුයේ 19 හැවිරිදි සුරූපී මෝස්‌තර නිරූපිකාවකි. ගෙයක් මිලට ගැනීම ඉගෙනීමේ ගාස්තු පියවා ගැනීම සහ ලොව වටා සංචාරය කිරීම එම මුදලින් ඇය කරන්නට අදහස් කරන දේය.

ඇගේ දැන්වීමට ප්‍රතිචාර ලෙස පිළිතුරු පළ කළ කෝටිපතියෝ සිටියා. ඉන් වැඩිම ලන්සුව ඩොලර් මිලියන 3.9ක් තබා ඇත්තේ අබුඩාබියේ කෝටිපති ව්‍යාපාරිකයෙකි. දෙවැනි වැඩිම ලන්සුව ඩොලර් මිලියන 3.8ක් තබා ඇත්තේ හොලිවුඩ් නළුවෙකි.

දහනව හැවිරිදි කෙල්ල තම පිවිතුරු බව මේ දෙන්නගෙන් විකිණිමට තීරණය කළේ 3.9ක් ලන්සු තැබූ අබුඩාබියේ කෝටිපති ව්‍යාපාරිකයාට.

ඒ අනුව ඇය පවසන්නේ තමන්ගේ සිහින සියල්ල සැබෑ වුණු බවයි.

සින්ඩරෙල්ලා ඇස්කොට් වෙබ් අඩවිය ඔස්සේ මීට පෙරද තම පිවිතුරු බව අලෙවි කළ අවස්ථා අසන්නට ලැබිණි. ඒ 18 හැවිරිදි රුමේනියා නිරූපිකාවක් වූ ඇලෙක්සැන්ද්‍රා කේපුන් ය. ඇය ඇගේ පිවිතුරු බව වික්කේ පවුම් මිලියන 2ටයි. ඇගේ පිවිතුරු බව මිලට ගත්තේ නම සඳහන් නොකළ හොංකොන් ව්‍යාපාරිකයෙකි. පවුම් යනු ඩොලරයට සාපේක්ෂව වටිනාකමෙන් වැඩිය. ඒ අනුව මෙදා පිවිතුරු බව වැඩිම මිලකට අලෙවි වී තිබෙනවා.

https://youtu.be/Z7x1EKBpUKs


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*