පමණට වඩා සරාගී වෙන්න ගිය ෂෙහානි කහඳවල ප්‍රසිද්ධියේ ලැජ්ජා වෙයි


කලා ලොවේ සුරූපී දඟකාරිය ෂෙහානි කහඳවල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ දිනවලදී විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඒ ඇය මෑතකදී පැවති උත්සවයකට ඇඳගෙන ගිය තරමක් සරාගී ඇඳුමක් නිසාවෙනි. එම ඇඳුමට ෂෙහානිගේ හුරුබුහුටි පෙනුම ඉස්මතු වී පෙණුනද ඇයගේ ශරීර අවයවයක් එම විලාසිතාව හේතුවෙන් ඉස්මතුවී තිබීම නිසා බොහෝ අය ඇයගේ එම ඇඳුම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කර තිබුණා. විශේෂයෙන් ජනප්‍රිය තරුවන ඔවුන් ප්‍රසිද්ධ ස්ථානවලට යෑමේදී තම ඇඳුම් ආයිත්තම් පිළිබඳව වඩා සැලකිලිමත්වීම අතිශය වැදගත් බව බොහෝ දෙනාගේ අදහසයි. ෂෙහානිගේ එම විලාසිතාව දැක්වෙන ඡායාරූප නැරඹීමට පහත ඇති බැනරය ක්ලික් කර මොහොතක් රැදී සිටීමෙන් අනතුරුව විවෘත වන දෙවන පිටුවට යන්න.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*