තෙල්දෙණියේ ගින්නෙන් කොළඹ රත්වෙයි ඊයේ විශාල මුස්ලිම් පිරිසක් කොළඹට ඇවිත් කරපු දේ


ඊයේ මධ්‍යම රාත්‍රියේ විශාල මුස්ලිම් ජාතික පිරිසක් කොල්ලුපිටියේ පල්ලිය අසලට රැස්වී ඇති බව වාර්තා වෙනවා.තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ සිදුවීමට විරෝධතාවය දැක්වීමට ඔවුන් මෙලෙස එක් රැස් වී තිබෙනවා.

ඔවුන් විවිධ විරෝධතා පාඨ කියමින් විරෝධතාවයේ නිරතවූ අතර පසුව ඔවුන් අරලියගහ මන්දිරය ඉදිරියට ද පැමිණ විරෝධතාවේ නිරත වී ඇති බව වාර්තා වෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහතින්.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*