මාලිංග එහා පැත්තේ ,ලකුණු 3යි, බෝල 1යි, තිසරගේ යෝධ හයයි, මැච් එක ඉවරයි (Video)


බංග්ලාදේශයේ BPL ක්‍රිකට් සැණකෙළියේ 28 වෙනි තරගය ඊයේ තිබ්බා Chittagong Vikings සහ Rangpur Riders කණ්ඩායම අතර.

Rangpur Riders කණ්ඩායම නියෝජනය කළ ලසිත් මාලිංග සහ තිසර පෙරේරා එකතුවී තරගයේ ජය මාවතට සිය කණ්ඩායම රැගෙන යාමට සමත් වුණා.

අවසන් පන්දුවට ලකුණු 3ක් ලබා ගැනීමට තිබුණු අතර තිසර පෙරේරා යෝධ හයේ පහරක් ගහලා තරගයේ ජය ගත්තා.

පහත තියෙනවා එම තරගයේ ලකුණු පුවරුව සහ විශේෂ අවස්ථා..

A Great Winning Moments of Rangpur Riders against Chittagong V…

A Great Winning Moments of Rangpur Riders against Chittagong VikingsMatch No 28#GTV #Rabbithole #BPL2017

Posted by Rabbitholebd.com on Saturday, November 25, 2017


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*