මැච් එක අස්සේ තරුණියකට තරුණයෝ කිහිපදෙනෙක් කරපු පහත් වැඩේ (Video)


ඉන්දියාවේ පා පන්දු තරඟයක් අතරතුර ක්‍රීඩාගාරයේදී තරුණියක් අතවරයට පත් වෙලා තියෙනවා.

චෙන්නායිවල තියෙන ජවහර්ලාල් නේරු ක්‍රීඩා පිටියේදී තමා මේ සිදුවීම වෙලා තියෙන්නේ.

එක් තරුණයෙක් විසින් එම තරඟය නැරඹීමට පැමිණි තරුණියකට කරන අතවරය එතැන සිටි ගොඩක් දෙනෙක් නරඹමින් සිනා සෙන අතර එම සිදුවීම වීඩියෝව කළ තරුණයා එය අන්තර්ජාලයටත් දමලා.

කෙසේ වෙතත් චෙන්නායි පොලීසිය විසින් මෙය වීඩියෝ කළ තරුණයා සහ තරුණියට අතවර කළ තරුණයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*