අනියම් පෙම නිසා බිරිදව කෑලි හතකට කපලා තැන් හතක දාපු සැමියා විඩියෝ සහිතයි


ඉන්දියාවේ එක්තරා ප්‍රදේශයකින් ඉතාමත් ඛේදජනක පුවතක් වාර්තාවෙනවා. ඒ වෙන කිසිවක් නොවෙයි තම බිරිඳ සමඟ ඇතිවූ අමනාපයක් හේතුවෙන් සැමියා විසින් ඇයව සහාසික ලෙස මරා දැමු පුවතක්. රාජ්කුමාර් කියන පුද්ගලයා විසින් තම බිරිඳගේ අනියම් සම්බන්ධයක් ගැන සැකපිට මෙසේ ඇයව ඝාතනය කර ඇත. මොවුන් දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් පාසල් ගිය අවස්ථාවේ ඇතිවූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙසේ බිරිඳ ඝාතනයට ලක්වී තිබේ. මෙම පුද්ගලයා විසින් බහින් බස් වීමේදී බිරිඳගේ ඔලුව බිත්තියේ ගසා ඇති අතර එහිදී ඇය මියගොස් තිබෙනවා. පසුව ඔහු ගස් කපන යන්ත්‍රයක් උපයෝගී කරගෙන බිරිඳගේ ශරීරය කොටස් 7කට කපා ස්ථාන 7කට ගිහින් දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.අනතුරුව ඔහු බිරිඳ මැරීමට උපයෝගී කර ගත් භාණ්ඩ තම යහළුවෙකුගේ ගෙදර සඟවා ඔහු පලා ගොස් තිබේ. අදාල විඩියොව පහත බැනරය ක්ලික් කරලා නරබන්න


Loading Facebook Comments ...

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*